පියුමි රොෂාන් එක්ක කතා කරන කොට පියුමිට කැම්පස් ගිය කාලෙ මතක් වෙනවලු. පියුමි උසස් පෙළ කරන කාලෙ යාළු වෙලා හිටිය කොල්ලා රොෂාන් වගේලු. පියුමි හැමතිස්සෙම අනිත් අයට උපදෙස් දෙනවා උගන්වනවා වුණාට, පියුමිට උපදෙසක් (වාහන ගැන) දෙන්න ඉන්නෙ රොෂාන් විතරලු. පියුමිගෙ මහත්තයා සෑහෙන්න රාජකාරී අධික අයකු නිසා පවුල් ජීවිතය යාන්ත්‍රික ඒකාකාරී එකක් වෙලාලු.
රොෂාන් කිවුවෙ පියුමිට වාහනයක් අරගත්තට පස්සෙ ආයිත් මේ වගේ වැදගත් විදිහට කතා බස් කරන්න කෙනෙක් නැති නිසා, පියුමිගේ ටියුෂන් පන්ති එන්නට සිතෙන බවකි. රොෂාන් ඒ වන විට විවෘත විශ්ව විද්‍යාලයේ ඩිප්ලෝමා එකක කරමින් සිටින බවත් එහි වාණිජ විශයන් අමාරු බවත් ඒ නිසා එම පන්ති තමාට ප්‍රයෝජනවත් වෙනු ඇතැයි රොෂාන් කිවුවා.
එදා බලපු වාහනය දෙන්නටම හිතට ඇල්ලුවා. ගෙදරින් බහිනකොට පියුමි රොෂාන්ගෙ අතින් අල්ලලා තැන්ක් යූ කිවුවා. කොච්චර පුරුදු කාරයා වුණත් රොෂාන්ගේ ඇඟ හිරිවැටිලා ගියා ඒ සිදුවීමට. මොකද මිනිහා පියුමිගෙ හිල විදගන්න එක ගැන සෑහෙන ප්ලෑන් ගසමින් හිටියේ. මේක රොෂාන්ට ලොකු උදවුවක් වුණා ඉතුරු වැඩ වලට. එදා ඉඳන් දෙන්නගේ ෆෝන් කතා තරමක් පෙම් බස් බවට පත් වුණා. රොෂානුත් පියුමිගේ මහත්තයා ළඟ නැති වෙලාවල් බලලා තමයි කතා කළේ. ගන්න හිටිහ වාහනයට ඇඩ්වාන්ස් බඳින්න යනකොට වෙන කෙනෙක් අරගෙන නිසා දෙන්නට තවත් වාහන බලන්න යන්න අවස්තාව ලැබුණා.
ඊලඟ දවසෙ රොෂාන් පියුමිව එක්කගෙන ගියා වහලා දාපු රිය පොළක් තිබුණ පාළු වත්තකට. ඒකෙ තාම ඔෆිස් කාමරය තිබුණා. ඒක හිස්.
“මම මේක බදු අරගෙන රිය පොළක් දාන්න කල්පනා කළා.”
“ෂා නියමයිනේ.”
“මැඩම්ට තමයි මම මුලින්ම කිවුවෙ.”
“මැඩම් කියන්න එපා රොෂාන් මට පියුමි අක්කා කියන්න.” ඒක රොෂාන්ට ලොකු සහනයක්.
“එන්න පෙන්නන්න” කියා රොෂාන් පියුමිව ඔෆිස් කාමරය ඇතුලට එක්කගෙන ගියා.
“මට හරි සතුටු දවසක් අද.” රොෂාන් කිවුවා.
“මටත් සතුටුයි.”
රොෂාන් කල් යල් බලා පියුමිගේ අත් දෙකෙන් අල්ලගෙන,
“මට මේ වගේ අදහසක් ආවේ මැඩම්. සොරි පියුමි අක්කා එක්ක කතා කරන්න පටන් ගත්තට පස්සෙ.”
පියුමි අත් දෙක ගන්න උත්සාහ නොකර සිනාවක් පෑවා. ලද අවසරයෙන් රොෂාන් පියුමිගේ උරහිස් දෙකට දෑත් තබා,
“මට ඔයා ලොකු සපෝට් එකක්.” කියලා කිවුවා හැඟීම් බරව.
පියුමිත් රොෂාන්ගේ උරහිස් දෙකට දෑත් තියලා
“ඔයා දියුණු වෙන්න රොෂාන්” කියලා කිවුවා
ඒ පාර රොෂාන් පියුමිව බදාගෙන
“මට කවදාවත් කිසිම කෙනෙක් එහෙ ම කියලා නැහැ” කියා තව තවත් පියුමිව තුරුලු කර ගත්තා.
පියුමිත් කිසිම විරෝධයක් නැතිව රොෂාන්ව බදා ගත්තා.
රොෂාන්ගෙ ඉහේ මලක් පිපුණා වගේ. රොෂාන්ට පියුමිගේ මිළ අධික සෙන්ට් සුවඳ හොඳට දැනුනා. කලු වුණාට පියුමිගේ හම හරි සිනිඳුයි. රොෂාන් පියුමිගේ පිට අතගාන ගමන් අත් දෙක ටික ටික පහලට ගමන් කෙරෙව්වා. කිසිම විරෝධයක් නැහැ. එදා පියුමි ඇඳගෙන හිටියෙ සාරියක්. මොකද ටියුෂන් එකක් ඉවර වෙලා එනගමන් නිසා. සාරි හැට්ටයට යටින් නිරාවරණය වුණ ඉනේ සම රොෂාන් අතගෑවා. පියුමි සනීපෙට හිටියා. රොෂාන්ගේ පොල්ල ඉක්මනට නැගලා ආවා. ඒක කලිසම ඇතුලෙන් පියුමිගේ කකුල් හා යටි බඩට තද වෙලා. ටික වෙලාවක් දෙන්නගෙ ආලිංගනය තිබුණා. රොෂාන්ගේ අත් දෙක පියුමිගේ තට්ටම් දෙක උඩට ගියා. සාරිය තුලින් දැනෙන පියුමිගේ නිකර් එකේ දාර රොෂාන්ට දැනුණා. රොෂාන් පියුමිට සැප දැනෙන විදිහට ඒවා සම්බාහනය කළා. ඒක නතර වුණේ රියපොළ වත්ත ඉස්සරහ නවත්වපු කාර් එකක් නිසා. දෙන්නම ඉක්මනට ඇඳුම් හදාගෙන එළියට ඇවිත් තමන්ගේ කාර් එකට නැගලා පිටත් වුණා.
දෙන්නම හිටිහෙ හැඟීම් ඇවිස්සිලා. රොෂාන්ට තේරුණා පියුමිත් ඉඳලා තියෙන්නෙ අවස්ථාවක් උදාවෙනකල් කියලා. ගෙදර මිනිහගෙන් නොලැබෙන් දෙයක් සොයනවා ඇතැයි රොෂාන් හිතුවා. මේ තරම් ලේසියෙන් පියුමිව ගොඩදාගන්න ලැබෙයි කියලා රොෂාන් කීයටවත් හිතුවෙ නැහැ.
No comments:
Post a Comment